ඒ සඳහා ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක ත්‍රිත්වය තුළින් තෝරාගත් නියෝජිතයින් 05 දෙනෙකු තෝරා පත් කර ගැනීම සිදු වේ.
විවිධ වින්දිතයන්ට ලක් වූ විශේෂ අවශ්‍යතා සහිත වූවන් වෙනුවෙන් අධිකරණ තුළ අදහස් ප්‍රකාශ කිරීම සඳහා නීත්‍යානුකූල නිලධාරින් තිදෙනෙකු දිස්ත්‍රික්ක 03
සඳහා තෝරා පත් කර ගැනීමටද නියමිතය.
එමෙන් ම නීත්‍යානුකූලව හිමි වූ අයිති ප්‍රකාරව රාජ්‍ය ආයතන තුළට විශේෂ අවශ්‍යතා සහිත වූවන්ට ප්රවිශ්ඨ වීමට සුදුසු ප්රවිශ්ඨ මාර්ගයක් දකුණු පළාතේ සෑම රාජ්‍ය ආයතනයක් තුළම ස්ථාපිත කිරීම ද මේ යටතේ සිදු කෙරෙනු ඇත.
විශේෂ අවශ්‍යතා සහිත වූවන් වෙනුවෙන් සැකසුණ සංගීත කණ්ඩායම යාවත් කාලීන කිරීම සහ ගාල්ල කලෙයිගානේ පිහිටා ඇති විශේෂ අවශ්‍යතා සහිත වූවන් වෙනුවෙන් ඉදි කෙරුනු මධ්‍යස්ථානය නවීකරණය කිරීමටද නියමිතය.
AP/DMU-Galle