ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 48.91ක් පමණ වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. වැඩි ම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ 4 වන සතිය තුළදීය.
මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම් අවශ්‍යතාව මෙම තත්ත්වය මඟින් පෙන්නුම් කෙරෙන බවත් උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බවත් වසංගත රෝග විද්‍යා ඒකකය අවධාරණය කළේය.
NDH