මෙම සම්මන්ත්‍රණයේ දී කර්මාන්ත දළ විශ්ලේෂණය, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත හා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ කාර්යභාරය පිළිබඳව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් (CIDA), වරලත් වාස්තු විද්‍යාඥ එච්.කේ. බාලචන්ද්‍ර මහතා වැනි විශේෂඥයන් විසින් දේශන පවත්වනු ඇත.
SDF