නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැනගැනීමේ අයිතිය මොකට ද? කාට ද? මහජන සංවාද සභාව

    ජූලි 28, 2015
    තොරතුර දැනගැනීමේ අයිතිය මොකට ද? කාට ද? මැයෙන් මහජන සංවාද සභාවක් පසුගියදා මාතර තැපැල් කාර්යාලීය ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි.
     
    මෙහි සම්පත් දායකයන් වශයෙන් විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනයේ උප සභාපති, රුහුණ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උපාලි පන්නිලගේ, මානව හිමිකම් ක‍්‍රියාධර නීතිඥ ලක්‍ෂාන් ඩයස්, ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපති, රාවය ප‍්‍රවෘත්ති කර්තෘ ලසන්ත රුහුණගේ සහ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි මහත්වරු සහභාගි වූහ.
     
    දකුණු පළාත් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාතර මාධ්‍යවේදියෝ සංවිධානය හා මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර මාතර දිස්ත‍්‍රික්කයේ විද්වතුන්, ජනමාධ්‍යවේදීන්, ගුරුවරුන් හා සිවිල් සමාජ කි‍්‍රයාකාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya