නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර තැපැල් ජන්ද පත්‍රිකා බෙදා හැරීම අද

    ජූලි 24, 2015
     
    2015 මහ මැතිවරණයට අදාලව අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද සඳහා 50,328 ක් ඉල්ලුම්කර ඇත. ඉන් 5,839 ක් ප්‍රතික්ෂේප වී  ඇති බව අනුරාධපුර තේරීම්භාර නිලධාරී ඩී.පී.ජී.කුමාරසිරි මහතා පවසයි. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුමත තැපැල් ඡන්ද සංඛ්‍යාව 44,489 කි. 
    එම තැපැල් ඡන්ද පත්‍රිකා අදාල ආයතන වෙත නිකුත් කිරීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම් කාර්යා‍ලයේදී අද දවස පුරා ක්‍රියාත්මක කරන බව දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් අසංක රත්නායක මහතා පැවසීය.
     
    තැපැල් ඡන්ද නිකුත් කිරිමේ ශාලා සදහා අධික්ෂණ නිලධාරින් පත්කර ඇතැයි ද , දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් වලට ද තම පක්ෂයේ හෝ ස්වාධින කණ්ඩායමේ නියෝජිතයකු අධික්ෂණය සදහා යෙදවිය හැකි බවද තේරිම්භාර නිලධාරි‍වරයා පැවසීය. 
     
    AP/DMU-Anuradhapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya