නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික්කයේ 33,500 කට තැපැල් ඡන්ද හිමියි

    ජූලි 23, 2015
     
    ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද සඳහා 37,500 කට ආසන්න ඡන්ද දායකයන් පිරිසක් ඉල්ලුම් කොට ඇති අතර ඒ අතරින් 33,500 ක් තැපැල් ඡන්ද භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි.
    එමෙන් ම මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා 14,000 කට ආසන්න නිලධාරීන් සංඛ්‍යාවක් මැතිවරණ කටයුතු සඳහා යෙදවීමට අපේක්ෂිතය.
     
    සුළු සිද්ධීන් 02ක් හැරුණු කොට ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සාමකාමී තත්ත්වයක පවතී
     
    AP/DMU- Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya