ප්‍රවීන දේශක මහත්ම මහත්මීන් මෙහෙයවනු ලබන මෙම පාඨමාලාව සෑම සෙනසුරාදා දිනයකදී පැවැත් වේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් පිරිසට මෙම අවස්ථාවට හිමි වේ.
තමා විසින් සකසා ගත් අයදුම්පත්‍රයක් සමඟ සහතිකපත් රැගෙන එදින පෙරවරු 9.30ට සම්මුඛ පරීක්ෂණයට සහභාගි වන ලෙස ජාතික තරුණ සේවා සභාව වැඩිදුරටත් සඳහන් කරයි.
kpm