නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට සුළු පැමිණිලි 55 ක්

    ජූලි 20, 2015
     
    2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව මාතර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට මේ වන විට සුළු පැමිණිලි 55 ක් ලැබී ඇත. 
    අනවසර බැනර්, පෝස්ටර්, කටවුට් ප‍්‍රදර්ශනය කිරීම්, වාහනවල ප‍්‍රදර්ශනය කරන ලද අනවසර පෝස්ටර් ආදිය සම්බන්ධව මෙම පැමිණිලි ලැබී ඇති අතර එම පැමිණිලි ප‍්‍රකාරව ඒවා ඉවත් කිරීමට අදාළ විමර්ශන නිලධාරීන් සහ පොලිසිය මේ වන විට කටයුතු කර තිබේ.
     
    මෙවර මහ මැතිවරණයේදී මාතර දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 08 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිත ය. ඒ සඳහා අපේක්‍ෂකයින් 187 දෙනෙකු ඉදිරිපත් වී සිටිති.
     
    AP/DMU - Matara
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya