නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවාස ණයලාභීන් 1032 ට රුපියල් මිලියන 240 ක නිවාස ආධාර

    ජූලි 08, 2015
    කළුතර දිස්ත්‍රික්කයේ ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල්  අතරින් තෝරාගත් 1032 කට ණය ආධාර ලබා දීම සදහා රුපියල් මිලියන 240 ක් වෙන් කර ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙහි කළුතර දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
     
    කළුතර, පානදුර, බණ්ඩාරගම, මිල්ලනිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවලින් තෝරාගත් නිවාස ණය ලාභීන් 600 කට මේ වනවිටත් පළමු වාරිකය ලබා දී ඇත.
     
     
    ඉතිරි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල තෝරා ගෙන ඇති නිවාස ණයලාභීන් සදහා  පළමු ණය වාරිකය කඩිනමින් ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇත.  එක් ණයලාභියෙකු සදහා රුපියල් ලක්ෂයක් මුදලක් හිමිවන අතර  වාරික හතරක් යටතේ මෙම ණය මුදල නිකුත් කෙරේ. 
     
     
    නිවාස හා සමෘද්ධි අමාත්‍යංශයේ අධික්ෂණය හා මඟ පෙන්වීම  යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සැමට  සෙවණ නිවාස සංවර්ධන වැඩ සටහන යටතේ මෙම ණය මුදල් ලබා දේ.
     
     
    AP/DMU- Kalutara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya