මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවාස ඉදිනොකර කිසිවෙකුට උන් හිටි තැන් අහිමි කරන්නේ නැහැ

    ජූලි 07, 2015
    නිවාස ඉදිනොකර කොළඹ නගරයේ කිසිවෙකු පදිංචි ස්ථානවලින් ඉවත් නොකරන බවත් කොළඹ නගරයේ ජනතාවට හිසට සෙවණක් ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට සැලසුම් කර ඇති බවත් මුදල් අමාත්‍යවරයා පවසයි.
     
    රටේ නිවාස අවශ්‍යතාව ලක්ෂ 12ක් විදිහට ගණන් බලලා තියෙනවා. ඉන් නිවාස ලක්ෂ 5ක් අවශ්‍ය වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව. නිවාස ලක්ෂ දෙකහමාරක් හදන්න මේ වන විට මුදල් වෙන් කර තියෙන්නේ. මේ වැඩේට අවුරුදු 3ක් ගත විය හැකි වුණත් ඒ කටයුත්ත අවුරුදු එක හමාරකින් හදන්න සැලසුම් කර තියෙන නිසා ජනතාවගේ ප්‍රශ්නවලින් 80%ක් ඉන් අවසන් වන බව පසුගියදා මට්ටක්කුලිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා කීය.
     
    යහ පාලන ආණ්ඩුව වැය කරන හැම සතයක් ගැන ම වගකීමක් අපට තිබෙනවා. ඒ නිසා කොළඹ ජනාතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීම අපහසු කාරණාවක් නෙවෙයි කියන එක සඳහන් කළ යුතු බව ඔහු තවදුරටත් සඳහන් කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya