නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම ඇරඹේ

    ජූලි 06, 2015

    පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා බාරගැනීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (06) සිට 13 වන දින දක්වා සිදුවන අතර මේ වන විට එම කටයුතු ආරම්භ කර ඇත.

     
    ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල, හබරාදුව, අක්මීමණ, බද්දේගම, හිනිදුම, බෙන්තර ඇල්පිටිය, කරන්දෙණිය, බලපිටිය, අම්බලන්ගොඩ සහ රත්ගම යන ආසන සඳහා මන්ත්‍රීවරු 10 ක් තෝරා පත්කර ගැනීමට නියමිතය. එහි  ලියාපදිංචි ඡන්ද දායකයන් ගණන 819,666 කි.
     
    AP/DMU-Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya