නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර වතු කම්කරුවන්ට කඩිනමින් ඉඩම්

    ජූනි 25, 2015

    වතු කම්කරුවන් සඳහා ඉඩම් ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ කළුතර දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන් සඳහා ඉඩම් ලබා දීමට අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතියි.

    මෙම වැඩබපිළිවෙළට සුදුසු ඉඩම් හඳුනාගැනීම මේ වන විට සිදුවන අතර මේ සඳහා වැඩි ඉඩම් ප්‍රමාණයක් වතු හිමියන් විසින් දැනටමත් හඳුනාගෙන ඇත.

     

    බෙදා දීම සඳහා හඳුනා ගන්නා ඉඩම් කට්ටි පිළිබඳව වාර්ථාවක් මාසයක් ඇතුළත ලබා දෙන ලෙස කළුතර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් දිස්ත්‍රික් ලේකම් සම්බන්ධීකරණ කමිටුවේ දී සියලුම වතු හිමියන්ට දන්වන ලදී.

     

    මෙය රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් නිසා අමාත්‍යවරයා විසින් හැකි ඉක්මණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම රජයේ නිලධාරීන්ට ද පෙන්වා දුන්නේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya