ළමා අපචාර, ළමා අපයෝජන, ළමයින්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය සහ ළමා හිංසනය ආදිය අවම කර ගැනීම සඳහා දිස්ත‍්‍රික්කයක් වශයෙන් ගතහැකි ක‍්‍රියාමාර්ග පිළිබඳ ව මෙහිදී අවධානය යොමු කෙරේ. ළමයින් වෙනුවෙන් ක‍්‍රියාත්මක කරන ළමා සුබසාධන වැඩසටහන් හා ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරේ.
මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කරනු ලබන මේ කමිටු රුස්වීම සඳහා දිස්ත‍්‍රික්කයේ සියලු ම ප‍්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ළමා සංවර්ධන ක්ෂේත‍්‍රයට සම්බන්ධ සියලු ම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන හා පොලිසිය මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතය.
NDH/TI-dmu Matara