යුද හමුදා සාමාජිකයන් තුළ විනය, මානසික හා ශාරිරීක ශක්තිය වර්ධනය කිරීමේ අරමුණින් මෙම පාඨමාලාව ආරම්භ කළ අතර, උපදේශකයින් 05 දෙනෙකුගේ උපදෙස් මත සෙසු නිලයන් 54 දෙනෙකු මෙහිදි පාඨමාලාව නිමකරනු ලැබිය.
සමාප්ති උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස 572 බලසේනාවේ බලසේනාධිපතිතුමා සහභාගි විය.
NDH