නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුරේ ළමා ශ්‍රමයෙන් තොර කලාපයක් බවට පත් කිරීමේ වැඩසටහනක්

    ජූනි 04, 2015
    රත්නපුර දිස්ත්‍රික්කය ළමා ශ්‍රමයෙන් තොර කලාපයක් බවට පත් කිරීමේ වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගේ මෙහෙයවීමෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධ සංවර්ධන පදනම පිහිටුවා ගැනීමේ සමාරම්භක වැඩසටහන ලබන 11 වන දින ප.ව. 7.00ට මලංගම සප්තපාදී උත්සව ශාලාවේදී සිදු කෙරේ.
     
    මෙම අවස්ථාවට රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම, අධ්‍යක්ෂ සැලසුම් ඩබ්.පී.සමන්තිලක යන මහත්වරුන්, සහකාර අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන ඒ.ඒ.පී. සරෝජණී මහත්මිය, දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය හා එක්ව කටයුතු කරන ව්‍යාපාරික මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ව්‍යාපාරික ප්‍රජාවද සහභාගිවීමට නියමිතය.
     
    NDH/SW/KM/NR-dmu Rathnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya