ඒ අනුව ආර්.එස්.එස්. 01 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල රුපියල් 225.00කි. එය පසුගිය පෙබරවාරි මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 275.75ක් විය.
ආර්.එස්.එස්. 02 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල රුපියල් 225.00ක් වූ අතර එය පසුගිය පෙබරවාරි මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 277.17ක් විය.
ආර්.එස්.එස්. 03 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල රුපියල් 217.00ක් විය. එය පසුගිය පෙබරවාරි මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 266.00ක් වේ.
ආර්.එස්.එස්. 04 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල රුපියල් 216.00ක් වූ අතර එය පසුගිය පෙබරවාරි මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 246.25ක් වේ. ආර්.එස්.එස්. 05 වර්ග කොළඹ රබර් වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොවුණි.
මීළඟ රබර් වෙන්දේසිය ලබන 31 වන දින පැවැත්වීමට නියමිතය.
NDH