නව රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ පොරොන්දු වූ පරිදි දිවයින පුරා නොමිලේ අන්තර්ජාල (වයි-ෆයි) පහසුකම ලබාදීමට රජය තීරණය කර තිබේ.
kpm
කොළඹ කොටුව දුම්රිය පරිශ්‍රයේ ලබන 30 වැනි දා (සඳුදා) සිට නොමිලේ වයි ෆයි (Wi-Fi) ලබාදීමට කටයුතු කර තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.
නව රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ පොරොන්දු වූ පරිදි දිවයින පුරා නොමිලේ අන්තර්ජාල (වයි-ෆයි) පහසුකම ලබාදීමට රජය තීරණය කර තිබේ.
kpm