නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව උතුරු පළාත් ආණ්ඩුකාරතුමා කිලිනොච්චි ආඥාපතිතුමා හමුවේ

    මාර්තු 28, 2015
    නව උතුරු පළාත් ආණ්ඩුකාර එච්.එම්.ජී.එච්. පලිහක්කාර  මහතා පසුගියදා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර එහිදී එම ප්‍රදේශයේ ප්‍රජා ව්‍යාපෘති සහ සංවර්ධන කටයුතු පිළිබඳ ව තොරතුරු නිරීක්ෂණය කළේය.
     
    එහිදී  කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා විසින් ආණ්ඩුකාරතුමා උණුසුම් අයුරින් පිළිගත් අතර පසුව එම ප්‍රදේශයේ ප්‍රජා ව්‍යාපෘති පිළිබඳව තොරතුරු සාකච්ඡා කරන ලදී.
     
    මෙම අවස්ථාව සිහිගන්වමින් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා, ආණ්ඩුකාරතුමා හට  සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya