රජයේ දින 100 සංවර්ධන වැඩසටහනට සමගාමීව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ඉල්ලීම පරිදි අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන මත හබරාදුව නව බස් නැවතුම් සංකීර්ණය දින 60කින් ඉදිකිරීමට යෝජිතය.
මෙහිදී අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, ඉකුත් රජයන් මෙන් නොව අප රජය ඉදිරියේදී ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් ඇප කැපවී ක්‍රියා කරන බවත් පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් සහ රටේ දියුණුව වෙනුවෙන් ඉදිරියටත් විශාල වැඩපිළිවළක් ක්‍රියාත්මක කිරීම තම රජයේ අරමුණ බවත්ය.
NDH