ආප්ප, තේ, කිරි තේ සඳහා පාරිභෝගික සේවා අධිකාරිය සහතික මිලක් නියම කර ඇත. ඒ අනුව කිරි තේ එකක මිල රුපියල් 25ක්ද, තේ එකක මිල රුපියල් 10ක්ද, ආප්පයක මිල රුපියල් 10ක්ද වශයෙන් අලෙවි කළ යුතුය.
තේ, කිරි තේ සහ ආප්ප සඳහා පැනවූ සහතික මිල ඉක්මවා අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහි ව නීතිය දැඩි ව කි‍්‍රයාත්මක කරන බව ද පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
NDH