ගැබිනි මව්වරුන්ට රුපියල් 20,000ක පෝෂණ දීමනාවක් ලබාදීමේ ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (21) පෙරවරු 9.30ට පොලොන්නරුව බුද්ධි මණ්ඩල ශාලාවේදී පැවැත්වේ.
ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලබන මේ උත්සවය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ළමා කටයුතු ඇමතිනී රෝසි සේනානයක මහත්මිය ද සහභාගි වීමට නියමිතය.
NDH