මේ අනුව දුන්කලවත්ත 1, දුන්කලවත්ත 2, කනන්ගමුව, දික්කිරිය, කළුදෑවල යන පානිය ජලය නොමැති දුෂ්කර ප්‍රදේශයන්හි පවුල් 200කට පමණ මෙමගින් සෙත සැලසෙන අතර රජය විසින් රුපියල් ලක්ෂ 13ක පමණ මුදලක් මේ සඳහා වෙන් කර ඇත.
මෙම අවස්ථාවට මාතලේ ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක ගාමිණි කොස්තා, ප්‍රාදේශිය සභා මන්ත්‍රි සේනක අලුවිහාරේ යන මහතවරුන් ඇතුලු ගම්වාසින් විශාල පිරිසක් එක්වූහ.
MAP/dmu_matale