නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෙරට කර්මාන්ත කරුවන් ඇගයීම හරහා නව කර්මාන්ත සංස්කෘතියක් ඇති කිරීම උදෙසා පැවැත්වෙන කර්මාන්ත විශ්ෂ්ඨතා සම්මාන උළෙල එළඹෙන නොවැම්බර් 01 දින පැවැත්වෙන බව කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජේ.එම්.තිලකා ජයසුන්දර මහත්මිය පැවසීය.

    හෝර්ටන්තැන්න නව පිවිසුම සිය පුද්ගලික වියදමින් ඉදිකිරීමට හැක්කේ ටෝකියෝ සමාගම වැනි විසල් හදවතක්ඇති මිනිසුන්ට පමණක් යැයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    දැදුරු ඔය ද්‍රෝණීයේ ඉහළ, මධ්‍යම සහ පහළ ධාරා ප්‍රදේශවල ඇතැම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් දැදුරු ඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපයක කාලය තුළ සුළු ගංවතුර තත්වයක් ඇති විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    මේ දිනවල දරුවන් අතර රෝග කිහිපයක ව්‍යාප්තියක් දක්නට ලැබෙන අතර ඩෙංගු රෝගය, අක්ෂි රෝග, ශ්වසන රෝග මෙන්ම ළමා හතියෙහිද වැඩිවීමක් දක්නට ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග වි‍ශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya