නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පරිසර සංරක්ෂණය පිළිබඳව 2016-2018 කාලය තුළ තුන් අවුරුදු ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම මඟින් දැනට සියයට 29%ක්වන වන ගහනය සියයට 32%ක් දක්වා තවත් හෙක්ටයාර 6,000කින් ඉහළ නැංවීමට රජය ඉලක්ක කර තිබේ.

     

    මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ දෙවන අදියරේ ජාතික උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පෙරවරුවේ ගාල්ල නගර ශාලා ක්‍රිඩාංගණයේදී පැවැත්විණි.

    සෙංගමාල රෝග තත්ත්වය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා ගත හැකි රෝග නිවාරණ වැඩපිළිවෙලක් මේවන විටත් ක‍්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පී.ජී මහීපාල මහතා ප්‍රකාශ කරයි.

     

    මහවැලි ව්‍යාපාරය සමඟ සම්බන්ධ වූ ආර්ථිකය නඟාසිටුවන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya