මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල පාසැල් ළමුන් අතර ප්‍රචලිත කිරීම සදහා ගාලූ දිස්ත්‍රීක්කයේ පාසැල් අතුරින් තෝරාගත් පාසල් ළමුන් 150 දෙනෙකු වෙත මත්ද්‍රව්‍ය නිවාරණ නියමු තනතුරු ප්රදානය කිරීමද මෙහිදි සිදු කෙරිණි.
මතින් තොර රටක් නිල වෙබ් අඩවිය විවෘත කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු විය.
මහා සංඝරත්නය ඇතුථ අන්‍යාගමික පූජකවරුන්ද පක්ෂ, විපක්ෂ මැති ඇමතිවරු රැසක්ද පොලිස්පතිතුමා ඇතුථ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිළධාරිහුද දකුණු පළාත් පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුථ සිසු දරුවන්ද ප්‍රදේශවාසි විශාල පිරිසක්ද මීට එක්ව සිටියහ.
( ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)