නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශිත කෘති Featured

    සැප්තැම්බර් 20, 2015

    2015 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල සඳහා නිර්දේශිත කෘතින්ගේ නාමාවලිය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් මේ වන විට නිකුත් කොට ඇත.

    විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මෙන් ම විවිධ භාෂා ත්‍රිත්තවයෙන් ම ලැබුණු කෘතීන් අතරින් මෙම කෘතීන් තෝරාගෙන ඇත.
     
     
    ඒ අනුව
     
     
    01. ස්වතන්ත්‍ර නවකතා
     
     
    සසර දිගන්තය - ටෙනිසන් පෙරේරා
    ආදරණීය වික්ටෝරියා - මොහාන් රාජ් මඩවල
    බණ්ඩර මැරූ උන් - සේන තෝරදෙනිය
    දෛව - කීර්ති වැලිසරගේ
     
     
    02. ස්වතන්ත්‍ර කෙටිකතා
     
    කුරිරු සුරංගනා කතාවක් - පියල් කාරියවසම්
    රතු කමිස සහ වෙනත් කතා - සුනේත්‍රා රාජකරුණානායක
    තහනම් ගහේ ඇපල් - බර්ට්‍රම් නිහාල්
     
     
    03. ස්වතන්න්‍ර පද්‍ය
     
    මතකවත - ගුණදාස අමරසේකර
    යන්නං චන්දරේ - ටිම්රාන් කීර්ති
    ඉසිවරු පහළවෙති - සුනන්ද මහේන්ද්‍ර
    මනෝ රූප ශතකය සහ වෙනත් කවි - විමල් දිසානායක
    ඊ - ලක්ෂාන්ත අතුකෝරළ
     
     
    04. ශාස්ත්‍රීය හා පර්යේෂණ
     
    විරුදු සහ විරිදු - සුනිල් ආරියරත්න
    පුරාණ අභයගිරි විහාරය - ටී.ජී.කුලතුංග
    භාෂී සන්නිවේදනය, අර්ථ විචාරය හා උපයෝගිතා විචාරය - විමල් ජී.බලගල්ලේ
    පුරාතන ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසය - සිරිමල් රණවැල්ල
     
     
    05. ස්වතන්ත්‍ර නාට්‍ය
     
    පළමු දඩයම - ඥානසේන පතිරණ
    අන්තෝබහී - පසන් කොඩිකාර
    බිම්බා නම් වූ යශෝධරා, විශ්ව මානවී - කේ.බී.හේරත්
     
     
    06. යොවුන් නවකතා
     
    දින පොතක අන්දරය - යමුනා මාලනී පෙරේරා
    නන්ද හා සරණ - අනුල ද සිල්වා
    තටු සහ සමනල්ලු - ස්වර්ණ කාන්ති පෙරේරා
     
     
    07. විවිධ විෂයක කෘති
     
    දේශීය සිනමා වංශය - ගාමිණී වේරගම
    මහතලා ජනවහර - කේ.බී.මානෑව
    බලය සහ බලය - චම්පික රණවක
    යුරෝපීය චින්තනය බෞද්ධ පුනරුදය හා ඕල්කට් - බන්දුපාල ගුරුගේ
     
     
    08. ළමා සාහිත්‍ය කෘති I
     
    හුළං අරන් ගිය අත්තටුව - ජානකී සූරියආරච්චි
    උගුල - අරීසෙන් අහුබුදු
    රන් රාළගේ යාළුවා - සිබිල් වෙත්තසිංහ
     
     
    09. ළමා සාහිත්‍ය කෘති I I
     
    විකුම්ගේ ලෝකය - ජනකී සූරියආරච්චි
    පොල්පිති හරකා - රත්න ශ්‍රී විජේසිංහ
    සඳමලීට යාළුවෙක් - මැණිකේ නවරත්න
     
     
    10.පරිවර්තන නවකතා
     
    නොසන්සිඳි මාවත - කුමාර පෙරේරා
    මේ මිනිසෙකු නම් - ගාමිණී වියන්ගොඩ
    යශෝධරා - ආනන්ද අමරසිරි
     
     
    11. පරිවර්තන කෙටිකතා
     
    ඉන්දියානු ආදර කතා - ජයතිලක කම්මැල්ලවීර
    ආදර කැදැල්ල - චන්දන මෙන්ඩිස්
    වීරයෙකුගේ පාපෝච්චාරණය - ඩිල්මා කුමාරි කොග්ගලගේ
    ආශ්‍රමය සහ තවත් ඉන්දියානු කෙටිකතා - බොබී ජී. බොතේජු
     
     
    12. පරිවර්තන පද්‍ය 
     
    වැලි සහ පෙණ - මණ්ඩාවල පඤ්ඤාවංශ හිමි
    සුසුම් සුළං වේ සුළඟටම මුසුවෙනා - ඉන්ද්‍රානි රත්නසේකර
    මධුශාලා - ආනන්ද අමරසිරි
     
     
    13. පරිවර්තන නාට්‍ය
     
    අසිනමාලි - පූජිත ද මෙල් / නදී කම්මැල්ලවීර
    ඔතෙලෝ - ටෝනි රණසිංහ
    අන්ධකාරයට ගමනක් - සුනේත්‍රා කංකානම්ගේ
     
     
    14. පරිවර්තන විවිධ විෂය -  ශාස්ත්‍රීය හා පර්යේෂණ
     
    රළ - මාලනී ගෝවින්නගේ
    මට මතක ගම - පද්මා ගුණසේකර
    අවිඥානයේ ෆැන්ටසිමය අවකාශය - උදිත අලහකෝන්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya