දින 05ක වැඩසටහනක් වන මෙම වැඩසටහන මගින් මූලික විදුලි සංදේශ තාක්ෂණය, මූලික ඉලෙක්ට්‍රෝනික දැනුම, ජංගම දුරකථන තාක්ෂණය, නවීන තාක්ෂණය භාවිතයෙන් දුරකථනවල දෝෂ අධ්‍යයනය කිරීම, පරිපථ සටහන් අධ්‍යයනය කිරීම, බහුමාපකය භාවිතය, භෞතික හේතු මගින් ඇතිවන දෝෂ අධ්‍යයනය කිරීම හා නිරාකරණය, පරිපථ රූප සටහන් මගින් දෝෂ නිරාකරණය, බැටරි භූස්ටර් භාවිතාව, සියලු ආකාර දුරකථන තාක්ෂණය, මූලික දෘඩාංග දෝෂ අධ්‍යයනය කිරීම, ජංගම දුරකථන මෘදුකාංග අලුත්වැඩියාව පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබාදෙනු ලැබේ.
වැඩසටහන සාර්ථකව අවසන් කරන අය සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් පිළිගත් වටිනා සහතිකයක් පිරිනමනු ලබන අතර පුහුණුවෙන් පසුව පසුවිපරම් සේවාවන්ද ලබා දෙනු ලැබේ.
මේ පිළිබඳව වැඩි විස්තර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, 98, දෙවන මහල, හයිලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල, දෙල්කඳ, නුගේගොඩ. යන ලිපිනයෙන් හෝ සතියේ වැඩකරන දිනවලදී 0112815009, 0713660033 යන දුරකථන අංකවලට අමතා හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it.ට ඊමේල් පණිවුඩයක් ලබා දීම මගින් හෝ ලබා ගත හැකි වේ.