අමාත්‍යවරුන්වන මංගල සමරවීර, විජයදාස රාජපක්ෂ, ගයන්ත කරුණාතිලක, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
( ඡායාරූප : සුදත් සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය)
රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මාධ්‍ය ආයතන ප්‍රධානින් අතර විශේෂ හමුවක් ඊයේ (18) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.