මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ පළාතේ ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය ජනපති අතින්

    නොවැම්බර් 16, 2014

    වයඹ පළාතේ ජනතාවට ඉඩම් බලපත්‍ර, රන්බිම ඔප්පු සහ ඉඩම් හිමිකම්පත් 12,000ක් ප්‍රදානය කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පෙරවරුවේ කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

    එහිදී සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට ඉඩම් ඔප්පු ලබා දීම සිදු කෙරිණි.

     

    ජ්‍යේෂ්ඨ අමාත්‍යවරුන් වන ඒ.එච්.එම්. ෆවුසි, එස්.බී. නාවින්න, අමාත්‍යවරුන් වන ජයරත්න හේරත්, ජනක බණ්ඩාර තෙන්නකෝන්, අනුර ප්‍රියදර්ශන යාපා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ටී.බී. ඒකනායක, සාලින්ද දිසානායක, රෝහිත අබේගුණවර්ධන, නිර්මල කොතලාවල, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස බලල්ල, ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත බණ්ඩාර, නෙරංජන් වික්‍රමසිංහ, තාරානාත් බස්නායක, ලොහාන් රත්වත්තේ, නිමල් විජේසිංහ යන මහත්වරුන් ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයන් ද, මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතා ඇතුළු නිලධාරීහු ද මීට එක්ව සිටියහ.

     

    SDF

    Land deeds1Land deeds4Land deeds2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya