මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීවලී රත්වත්තේ මහතාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

    නොවැම්බර් 17, 2014

    උපාලි සමූහ ව්‍යාපාරයේ සභාපති හා හිටපු අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ බාල සොහොයුරා වූ අභාවප්‍රාප්ත වෛද්‍ය සීවලී රත්වත්තේ මහතාගේ දේහයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.


    ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ල නිවසට අද (17) පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා දේශයට අවසන් ගෞරව දක්වමින් පවුගේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

     

    NDH/pmu_pix by Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya