මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ නාලන්දා පා ගමනට ජනපති එක් වෙයි

    නොවැම්බර් 09, 2014

    බෞද්ධ පුනරුදය ඇති කරමින් රට ජාතියට වැඩදායී පුරවැසියන් රැසක් බිහි කළ කොළඹ නාලන්දා විද්‍යාලය 2014 නොවැම්බර් 01 වැනිදා වසර අනූවට පා තැබීය.


    ඒ වෙනුවෙන් සංවිධානය කළ පා ගමනක් ඊයේ (08) උදෑසන නාලන්දා විද්‍යාලය අසලින් ආරම්භ වූ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාද එම අවස්ථාවට සහභාගී විය.


    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, රාජිත සේනාරත්න, නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල යන මහත්වරු ද නාලන්දා විදුහල්පති කර්නල් රංජිත් ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් ද නාලන්දා ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

     

    SDF

     

    Nalanda 2Nalanda

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya