මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා නියෝජිතයන් අතර හමුවක්

    නොවැම්බර් 09, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා නියෝජිතවරියන් අතර හමුවක් ඊයේ (08) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ පැවැත්විණි.


    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම හමුවට දිවයිනේ සෑම පළාතක් ම නියෝජනය කරමින් ග්‍රාම නිලධාරි වසම් මට්ටමේ කාන්තා සංවිධායකවරියන් එක් ව සිටියහ.

     

    අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, තිස්ස කරල්ලියද්ද, අනුර යාපා ප්‍රියදර්ශන, පවිත්‍රා වන්නිආරච්චි, දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

     

    SDF

    slp 4slp 5slp 1SL Air

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya