මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ආර්යාව ජාතික රෝහලේ නේවාසික රෝගීන්ගේ සුවඳුක් විමසයි

    නොවැම්බර් 05, 2014
    කාල්ටන් සුව උදාන වෛද්‍ය සායනය මගින් විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ජාතික රෝහල වෙත යොමු කරන ලද රෝගීන්ගේ සුවඳුක් විමසා බැලීමට ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය පසුගිය දින පෙරවරුවේ රෝහල වෙත ගි‍යා ය.
     
    එහි දී රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන අනෙකුත් රෝගීන්ගේ සුවඳුක් විමසා බැලූ ජනාධිපති ආර්යාව රෝගීන්ට ශක්තිජනක කිරිපිටි සහ පලතුරු බෙදා දීමට ද කටයුතු කළා ය.
     
    ජනාධිපති ආර්යාව රෝහල් කාර්ය මණ්ඩලය සමඟ ද සුහද කතා බහක ද නිරත විය.
     
    මෙම අවස්ථාව සඳහා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොම්පහළ, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කපිල, වෛද්‍ය චාමර ගුණසේකර මහත්වරු ඇතුළු පිරිසක් ද එක් ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya