මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර රාජ්‍ය සේවකයන් 1050කට ජනපති අතින් යතුරු පැදි

    නොවැම්බර් 06, 2014

    කාර්යක්ෂම රාජය සේවයක් ජනතාවට ලබාදීමේ අරමුණින් රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරු පැදි බෙදාදීමේ වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන් 1050 දෙනෙකුට යතුරු පැදි බදාදීමේ උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


    2015 අය-වැය මඟින් යෝජනා කළ පරිදි ගුරු හා පොලිස් සේවයේ අයට යතුරු පැදි බෙදාදීම සක්‍රීය කරමින් ඔවුන් වෙත මේ යතුරු පැදි බෙදාදීම සිදු විය.

    අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, චන්ද්‍රසිරි ගජදීර, මහින්ද යාපා අබේවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය, මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.එස්.සී. විදානගමාච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

    NDH/pmu_pix by Sudath Silva

    02

     

    05

     

    06

     

    12

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya