මැයි 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කෙරෙන දන්සැල් සඳහා ලංකා සතොසෙන් විශේෂ වට්ටම්

    මැයි 12, 2024

    එළෙඹෙන වෙසක්  සමය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන දන්සැල් සදහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යයන් වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබාදීමට කටයුතු කරන බව ලංකා සතොස ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    ඔබඔබ ප්‍රදේශයන් හි සංවිධානය කරනු ලබන දන්සල් සදහා අවශ්‍යකරන ආහාර ද්‍රව්‍ය ඇණවුම් මැයි මස 17 වන දිනට පෙර ළගම ඇති ලංකා සතොස ශාඛාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ලංකා සතොස නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ

    35

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya