මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීරියබැද්ද නාය යෑමේ ඛේදවාචකය: ඉන්දියාව සහ එක්සත් ජනපදය සහය දෙන බව පවසයි

    ඔක්තෝබර් 30, 2014

    කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ සිදු වූ නායයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාවේ විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය ඊයේ (29) දුරකතනයෙන් තමාට කතා කර අවශ්‍ය ඕනෑම උදව්වක් කරන බව පැවසුවේ යැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (30) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ පස්වෙනි දින විවාදය අතරතුරේදීය.

     

    ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්‌ටාල් මහත්මියත් අපේ තානාපතිවරයාට කතා කර මේ සම්බන්ධයෙන් සහය ලබා දෙන බව ද පැවසූවේ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya