මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය" ජනපතිට

    ඔක්තෝබර් 28, 2014
    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ, මහාවංශ කාර්යාලයේ ලේකම් මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය විසින් රචිත "ශ්‍රී ලංකාවේ  ගම්සභා ක්‍රමයේ ඉතිහාසය" නම් කෘතිය පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබුවාය.
     
    මෙම කෘතිය කොළඹ 07, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී  ජනාධිපතිතුමා වෙත පිළිගන්වා ඇත.
     
    මෙම අවස්ථාවට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක හා අමාත්‍යාංශ ලේකම් වසන්ත ඒනකායක මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya