මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදුරාජ්‍ය මණ්ඩල මහ ලේකම් ජනපති හමුවෙයි

    ඔක්තෝබර් 27, 2014

    පසුගිය දා (24) දිවයිනට පැමිණි පොදුරාජ්‍ය මණ්ඩලයීය සංවිධානයේ මහ ලේකම් කමලේෂ් ශර්මා මහතා අද (27) අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවිය.


    කමලේෂ් ශර්මා මහතා හා ජනාධිපතිතුමා අතර රජයේ හා පොදුරාජ්‍ය මණ්ඩලයේ වත්මන් තත්ත්වය හා ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කෙරිණි.

    මේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හා එම අමාත්‍යාංශයේ ලේකම් ක්ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය එක් ව සිටියහ.

    ඒ මහතා මේ මස 30 වනදා තෙක් ශී‍්‍ර ලංකාවේ රැඳී සිටීමට නියමිතය.

    NDH/pmu_pix by nalin Hewapathirana

    2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya