ඔක්තෝබර් 02, 2022
tami eng youtube  twitter facebook

    මහ ලේකම් කමලේෂ් ශර්මා මහතා පාර්ලිමේන්තුවට පැමි‍ණෙයි

    ඔක්තෝබර් 27, 2014

    පසුගියදා දිවයිනට පැමිණි පොදුරාජ්‍ය මණ්ඩලයීය සංවිධානයේ මහ ලේකම් කමලේෂ් ශර්මා මහතා අද (27) පෙරවරුවේ කතානායක චමල් රාජපක්ෂ මහතා ව කතානායක නිල නිවසේදී හමු වීමෙන් පසු පාර්ලිමේන්තුවට පැමිණියේය.

     

    කමලේෂ් ශර්මා මහතා පොදුරාජ්‍ය මණ්ඩලයේ 5 වැනි මහ ලේකම්වරයා වන අතර 2008 සිට එම තනතුරේ සේවය කරයි. ඔහු ඊට පෙර එක්සත් රාජධානියේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කර ඇත.

     

    අද පාර්ලිමේන්තුවේ දී ශර්මා මහතා පිළිගැනීමට නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා ඇතුළු පිරිසක් එක් ව සිටියහ.

     

    ලබන 30 දින තෙක් කමලේෂ් ශර්මා මහතා ශී‍්‍ර ලංකාවේ රැඳී සිටීමට නියමිතය.

     

    NDH/HC_pics: Nuwan Duminda

    Commonwealth General Secy Sharma visits Parliament

     

    Commonwealth General Secy Sharma visits Parliament a

     

    Commonwealth General Secy Sharma visits Parliament 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya