මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව නව ඇමැති මණ්ඩලය ජනපති ඉදිරියේ දිවුරුම් දීම අද

    ඔක්තෝබර් 16, 2014
    ඌව පළාත් සභාවේ නව ඇමැති මණ්ඩලය අද (16) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දී දිවුරුම් දීමට නියමිතය.
     
    ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් මන්ත්‍රීවරුන් තිදෙනෙකු සහ මොනරාගල දිස්ත්‍රික්කය වෙනුවෙන් එක් මන්ත්‍රීවරයෙකු දිවුරුම්දීමට නියමිතව ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya