මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතිපති පාලිත ප්‍රනාන්දු මහතාගේ කෘති දෙකක් ජනපතිට

    ඔක්තෝබර් 15, 2014
    නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා විසින් රචිත "නීතිමය උපදෙස් තවම ලැබී නැත" කෘතිය සහ "Selected Essys on Criminal Law of Sri Lanka"කෘතිය අද (15) පෙරවරුවේ අරලිහගහ මන්දිරයේ දී මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය.
     
    නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා අද සිය ධූරයෙන් විශ්‍රාම ලැබූ අතර ඒ නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ දී ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේ දී මෙම කෘති පිළිගැන්වීය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya