මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "යාල් දේවී උතුරේ චාරිකාව" අද ජනපතිට

    ඔක්තෝබර් 13, 2014
    දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන දුම්රිය පාලක සිරිසේන රාජපක්ෂ මහතා විසින් රචිත "යාල් දේවී උතුරේ චාරිකාව" නම් කෘතිය වසර 24කට පසු යාල් දේවී දුම්රිය යාපනය දක්වා ගමන් ආරම්භ කරන අද (13) දිනයේ දී යාපනය දුම්රිය ස්ථානයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීමට නියමිතය.
     
    බෙදුණු මව්බිම එක්සේසත් කොට යාල් දේවී උතුර දකුණ යා කරමින් යළිත් අද සිට ගමන් ආරම්භ කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya