මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අක්කරයාන්කුලම් ප්‍රාදේශීය රෝහල් නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    ඔක්තෝබර් 13, 2014
    යාපනය, අක්කරයාන්කුලම් ප්‍රාදේශීය රෝහලේ ඉදි කළ නව ගොඩනැගිල්ල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (12) පස්වරුවේ ජනතා අයිතියට පැවරිනි.
     
    මාතෘ සායනයක්, ළමා වාට්ටුවක් හා සූතිකාගාරයකින් සමන්විත මෙම රෝහල් ගොඩනැගිල්ල සියලු පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණව ඉදිකර ඇත.
     
    අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රී මුරුගේසු චන්ද්‍රකුමාර්, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE AKKARAYANKULAM HOSPITAL 1
     
     
    HE AKKARAYANKULAM HOSPITAL 2
     
    HE AKKARAYANKULAM HOSPITAL 4 2
     
    HE AKKARAYANKULAM HOSPITAL 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya