මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති ආර්යාවගෙන් සචින්ද සිල්වා මහතාගේ දේහයට අවසන් ගෞරව

    ඔක්තෝබර් 13, 2014
    ප්‍රවීණ ඡායාරූප ශිල්පී හා ගායන ශිල්පී ජේ. විජිත් ද සිල්වා මහතාගේ ආදරණීය පුතණුවන් වන හදිසියේ අභාවප්‍රාප්ත වු සචින්ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය අවසන් ගෞරව දැක්වූවාය.
     
    ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති තලවතුගොඩ නිවසට ඊයේ (12) පස්වරුවේ ගිය ජනාධිපති ආර්යාව දේහයට අවසන් ගෞරව දැක්වු අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියාය.
     
    ජනාධිපති ඡායාරූප අධ්‍යක්ෂ සුදත් සිල්වා මහතාගේ සහෝදරයා වන විජිත් ද සිල්වා මහතාගේ පුත් සචින් කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු නේෂන් ට්‍රස්ට් බැංකුවේ සේවය කරන ලදී.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya