මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ආශිර්වාද ලබාගනී

    ඔක්තෝබර් 12, 2014
    අද (12) උදෑසන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
     
    මෙම අවස්ථාවට මහින්දානන්ද අලුත්ගමගේ, තිස්ස කරලියද්ද, එස්.එම්. චන්ද්‍රසේන, ඩබ්.බී. ඒකනායක අමාත්‍යවරු ද, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන වීරකුමාර දිසානායක, එස්. මුතුකුමාරණ මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     
    DB
     
    04

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya