ඉන් අනතුරුව පොල්ගහවෙල මහජන ක්‍රීඩාංගණයේ පැවැති ජන හමුවට ද ජනාධිපතිතුමා එක්විය.
ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාව සඳහා ජ්‍යේෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න, අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ජයරත්න හේරත්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස බලල්ල, ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, නෙරංජන් වික්‍රමසිංහ, නිල්වලා විජේසිංහ, පොල්ගහවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක පළාත් සභා මන්ත්‍රී ටිකිරි අධිකාරි, පොල්ගහවෙල ප්‍රාදේශීය සභා සභාපති ලිවේරා ගුණතිලක මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
DB