සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

    සැප්තැම්බර් 03, 2024

    කරුණාරත්න පරණවිතානගේ මහතා නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (03) දිවුරුම් දුන්නේය.

    කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.

    සමගි ජන බලවේගය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක  ලෙස කටයුතු කළතලතා අතුකෝරළ මහත්මිය සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග ඇති වූ පුරප්පාඩුව සඳහා කරුණාරත්න පරණවිතානගේ මහතා මෙලෙස පත් කරනු ලැබීය.

    කරුණාරත්න පරණවිතානගේ මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අටවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කල ඒ මහතා එම කාලසීමාව තුළ ජනමාධ්‍ය සහ පර්ලිමෙන්තුකටයුතු, නිපුනතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු , පළාත්පාලන යන අමාත්‍යාංශයවල නියෝජ්‍ය අමාත්‍යවරයකු සේවය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya