සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

    අගෝස්තු 21, 2024

     බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය.

    කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය. 

    සමගි ජන බලවේගය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ  මනුෂ නානායක්කාර මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමග ඇති වූ පුරප්පාඩුව සඳහා  බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා මෙලෙස පත් කරනු ලැබීය.

     බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අටවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya