අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුබ ගමන අරඹන්නට මහා සංඝ රත්නය සහ කිතුනු හින්දු ඉස්ලාම් පූජකතුමන්ලා බැහැ දැක ආශිර්වාද ලබාගනී

    අගෝස්තු 07, 2020

     සුබ ගමන අරඹන්නට මහා සංඝ රත්නය සහ කිතුනු හින්දු ඉස්ලාම් පූජකතුමන්ලා බැහැ දැක ආශිර්වාද ලබාගනී

     

    අපේ මාතෘභූමිය සුරක්ෂිත සෞභාග්‍යයමත් දේශයක් බවට ඔසවා තැබීමේ සුබ ගමන අරඹන්නට මහා සංඝ රත්නය සහ කිතුනු හින්දු ඉස්ලාම් පූජකතුමන්ලා බැහැ දැක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආශීර්වාදය ලබා ගත්තේ ය

     

    ජනතාව අප හිස මත තැබූ ජයග්‍රහණයේ කිරුළ විජයග්‍රහණයක් බවට පෙරළා ජන හිස මත පැළඳවීම අපේ ඒකායන පැතුම බව ද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. අපේ මාතෘභූමිය සුරක්ෂිත සෞභාග්‍යයමත් දේශයක් බවට ඔසවා තැබීමේ සුබ ගමන අරඹන්නට මහා සංඝ රත්නය සහ කිතුනු හින්දු ඉස්ලාම් පූජකතුමන්ලා බැහැ දැක ආශීර්වාදය ලබා ගත් බවද
    අග්‍රාමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya