අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආනන්ද-නාලන්දා 91 වැනි සුලෝහිත සංග්‍රාමය නැරඹීමට ජනපති එක් වෙයි.

    මාර්තු 08, 2020

    කොළඹ ආනන්ද-නාලන්දා විද්‍යාලාන්තර සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමය කොළඹඑස්.එස්.සී පිටියේ දී (07) ඇරඹිණි.


    91 වන වරට සංවිධානය කෙරුණු දෙදින තරඟය හෙට අවසන් වේ.පළමු දිනය වන අද තරඟය නැරඹීමට විශිෂ්ඨ ආදි ආනන්දීයෙකු වනජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද සහභාගී විය.රැස්ව සිටී පිරිස ජනාධිපතිතුමා වෙත සුහද ප්‍රතිචාර පළ කළහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya